The Post Grid
අහිලෑ හිත – 2019
January 11, 2020
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨයේ, පීඨ ශිෂ්‍ය සංගමයේ ප්‍රමුඛත ම අනුකමිටුවක් ලෙස මාධ්‍ය අනුකමිටුව හැදින්විය හැකිය. මාධ්‍ය අනුකමිටුව මගින් පීඨ ශිෂ්‍ය සංගමයේ සියලු මාධ්‍ය කටයුතු, ප්‍රචාරක කටයුතු සහ පීඨය ප්‍රවර්ධන්යට කටයුතු සිදුකරනු ලබයි. එම මහගු මෙහෙවරෙහි එක් ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස මාධ්‍ය අනුකමිටුව විසින් ආරම්භ කරන ලද අහිලෑ හිත සගරාව... ...
පහන් දොර – 2019
January 2, 2020
අධ්‍යාපනය හා දැණුම අද අප සතු වටිනාම සම්පත්ය.තරගකාරි සමාජ රටව තුල එකිනෙකා පරයා නැගී සිටීමට දැණුම ඉමහත් උපකාරි වේ.සමාජ තරාතිරම,ගෞරවය යනාදිය නිතැතින්ම අධ්‍යාපනික මට්ටම මත බොහෝවිට රදාපවතී.අදවනවිට සියලුම පාහේ රටවල් දැණුම මත පදනම් වූ ආර්ථිකයක් කරා කෙමෙන් ඇදෙමින් පවතී.එනම් එය අනාගත සමාජය තුල දැණුමට ඉහල වටිනාකමක් ලැබෙන බවට කදිම ශාක්ෂියකි.මෙම තරගකාරිත්වය හා අවස්තාවන් හදුනාගත් බොහෝ... ...
FELICITAS – 2019
December 13, 2019
පශු සම්පත් ධීවර හා පෝශන පීඨයේ කතෝලික සහෝදර කැළ, පීඨයේ සියලුම සහෝදර සහෝදරියන් සමග එක්වී සංවිධානය කරනු ලැබූ නත්තල් උත්සවය පසුගිය උදුවප් මාසයේ දහතුන්වන දින පස්වරු 7.00සිට පීඨ ශ්‍රවනාගාරයේදි පවත්වනු ලැබීය. මෙම උත්සවය වර්ණවත් කිරීම සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් කුරුණෑගල පදවි භාණ්ඩාගාරික පියතුමන් වන ගරු සාගර ප්‍රියශාන්ත පියතුමන් එක් විය. පීඨයේ ආචාර්‍ය මණ්ඩළය නියෝජනය... ...
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සොයා – 2019
December 1, 2019
අප තනි වී ඇති මොහතක කවුරුත් නැත සනසන්නට අප නිවහන වෙතට පැමිණ හැකිද අපට දිරිය දෙන්න විශේෂ අවශ්‍යතා සහිත දරුවන් යනු සමාජයේ ආන්තික හා අත්හරින ලද කණ්ඩායම් වලින් එකකි.වර්ථමානය වන විට අප රටේ පමනක් නොව ලෝකයේ දියුණු නොදියුණු සෑම රටකම වාගේ ශාරීරික, මානසික, චර්යාත්මක හා අවබෝධාත්මක ලෙසින් ආබාධ සහිත දරුවන්ගේ ප්‍රමාණය ක්‍රමත් ක්‍රමයෙන් ඉහල යමින්... ...
ඒහි පස්සිකෝ – 2019
June 14, 2019
ශ්‍රී ලංකා වයඹ විශ්විද්‍යාලීය පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සුමධුර ධර්ම දේශනාමය පිංකම වර්ෂ 2019ක් වූ පොසොන් මස 14 වන සිකුරාදා දින පස්වරු 6.30ට පීඨ ශිෂ්‍ය ගොඩනැගිලි පරිශ්‍රයේදී පළමු වසර (2017/18) සහෝදරත්වය විසින් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම “ඒහි පස්සිකෝ” ධර්ම දේශනය සංවිධානය වන්නේ හුදෙක් ප්‍රධාන ලෙසම බෞද්ධාගමික... ...
කැරම් තරඟාවලිය – 2019
June 5, 2019
පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨ ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව පවත්වන කැරම් තරඟාවලිය මෙවරත් පළමු වසර සහොදරත්වයේ සංවිධානයෙන් 2019ක් වූ ජුනි මස 05 වන දින විශ්ව විද්‍යාලයේදී පැවැත්විණ. පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම හා අධ්‍යාපන කටයුතු වලින් මිදී ශිෂ්‍යයන්ගේ මනසට විවේකයක් ලබා දීමේ අරමුණින් සංවිධානය කල මෙම තරගාවලිය තණි හා යුගල තරඟ වශයෙන්... ...
Recent Comments