පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨ ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව පවත්වන කැරම් තරඟාවලිය මෙවරත් පළමු වසර සහොදරත්වයේ සංවිධානයෙන් 2019ක් වූ ජුනි මස 05 වන දින විශ්ව විද්‍යාලයේදී පැවැත්විණ.

පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම හා අධ්‍යාපන කටයුතු වලින් මිදී ශිෂ්‍යයන්ගේ මනසට විවේකයක් ලබා දීමේ අරමුණින් සංවිධානය කල මෙම තරගාවලිය තණි හා යුගල තරඟ වශයෙන් පැවැත්විණ.

මෙම තරඟාවලිය දිවා තරගයක් ලෙස පැවැත්වීමට තීරණය කල අතර, තරඟාවලිය පෙරවරු 10ට පමණ ආරම්භ වී, සවස 4ට පමණ ත්‍යාග ප්‍රධානෝත්සවයෙන් අනතුරුව අවසන් විය.

Leave a Comment