ආණ්ඩුව පන්නමු! ක්‍රමය පෙරලමු!
74 වසක් රට විනාශ කළ දේශපාලුවන්ගේ පාලන ක්‍රමයට තිත තබමු..
ජීවත් වීමේ අයිතිය වෙනුවෙන්, මතු පරපුර වෙනුවෙන් පෙළගැසෙමු.
ජන අරගලයට ශක්තියක් වෙමින්
වයඹ විශ්වවිද්‍යාලයීය සිසුන්
අරගලයට එක්වෙයි…

පීඨ ශිෂ්‍ය සංගමය
පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය.

Leave a Comment