ඒහි පස්සිකෝ – 2019

ශ්‍රී ලංකා වයඹ විශ්විද්‍යාලීය පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සුමධුර ධර්ම දේශනාමය පිංකම වර්ෂ 2019ක් වූ පොසොන් මස 14 වන සිකුරාදා දින පස්වරු 6.30ට පීඨ ශිෂ්‍ය ගොඩනැගිලි පරිශ්‍රයේදී පළමු වසර (2017/18) සහෝදරත්වය විසින් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.      මෙම “ඒහි පස්සිකෝ” ධර්ම දේශනය සංවිධානය වන්නේ හුදෙක් ප්‍රධාන ලෙසම බෞද්ධාගමික…

Read More

කැරම් තරඟාවලිය – 2019

පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨ ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව පවත්වන කැරම් තරඟාවලිය මෙවරත් පළමු වසර සහොදරත්වයේ සංවිධානයෙන් 2019ක් වූ ජුනි මස 05 වන දින විශ්ව විද්‍යාලයේදී පැවැත්විණ. පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම හා අධ්‍යාපන කටයුතු වලින් මිදී ශිෂ්‍යයන්ගේ මනසට විවේකයක් ලබා දීමේ අරමුණින් සංවිධානය කල මෙම තරගාවලිය තණි හා යුගල තරඟ වශයෙන්…

Read More