නැණ දියවර – 2018

ඉරි තැලී වියලූණු පොළව මත පිපෙන්නට වෙර දරන පුංචි මල් කැකුළු වලට දිය දෝතක් වන්නට කෙදිනක හෝ හැකි වී ඇත්නම්, නැවුම් පිවිතුරු සුවඳ විහිදා හෙට දින පූදින ඒ මල් කැකුළු දෙස බලා වරක් හෝ සතුටක් විදින්නට හැකි වී ඇත්නම්, ඔබට සැබෑ ජීවිතයක හිමිකරුවෙකු ලෙස කිරැළු පැලදිය හැකිය. එවන් වූ වියලී ගිය මහපොළව බඳූ වූ ජීවන…

Read More

ලේ දන්දීමේ වැඩසටහන – 2017

දෙන්න ලේ බිදක් රුකගන්න ජීවයක් යන තේමාව යටතේ අප රටේ මෙන්ම ලොකයේ බොහෝ රට වලද ලේ දන් දීමේ පුණ්‍යකර්ම විශාල වශයෙන් පැවැත් වේ එහෙත් අනෙකුත් රටවල් හා සසදන කල මෙරට ලේ දන්දීමේ ප්‍රරවනතාවය ඉතා ඉහල අගයක පැවතීම ලාංකිකයන් ලෙස අපට සතුටට කාරනයකි. දන් දීම හෙල ස්ංස්කෘතියේ එදා සිට පැවත එන අනගි ලක්ශණයකි. එය අදද නොමියව…

Read More

නික්මන 2017

සදා අනුස්මරණීයසහෝදරත්වයක සරසවි නික්මයාම ඉතා වෙහෙසකර වූත් තරගකාරී වූත් උසස්පෙළ විභාගය ජයගෙන සරසවි වරම් ලබනුයේ ඉතා සුළුතරවූ ශිෂ්‍ය පිරිසකි. පාසල් මානසිකත්වයෙන් මිදී ගතානුගතික නොවූ නව්‍ය චින්තන රටාවකට පෙරමග තනන්නට ඔවුනට අවස්ථාව ලැබේග හුදෙක් පොතපත අද්‍යාපනයෙන් ඔබ්බට සමාජීය උන්නතිය වෙනුවෙන් කටයුතු කිරිමට සරසවිය මහගු පිටිවහලකි. වයඹ සරසවි සහෝදරත්වය ඉන් පෙරමුණේලා කටයුතු කරයි. 2012/2013 කණ්ඩායම වසර හතරක්…

Read More

CyberMania 2017 – Game Competition

පරිගණක ක්‍රිඩා ලෝකයේ  පරිගනක ක්‍රිඩා  E-sport ලෙස හදුන්වනු ලබයි.ශ්‍රි ලාංකීය සමාජය තුල      E-sport එතරම් ජනප්‍රිය නොවුනත් යුරෝපීය ඈමරිකානු සමාජය තුල ඉතාම ජනප්‍රිය අංගයකි.The International,EVO Champion Series   වැනි තරගාවලි ලෝකයේ ඉතාමත් ජනාදරයට බදුන් E-sport තරගාවලි ලෙස නම් දරා ඇත.මෙවැනි තරගාවලි  ලොව වටා ක්‍රිඩ්කයින් දහස් ගනනක්  සහබාගීත්වයෙන් පැවෙත්වේ.   ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පශුසම්පත් ධීවර හා පෝෂණ පීඨය මගින් පස්වන වන…

Read More