The Post Grid

ධර්මයාත්‍රා 2018 – ධර්මදේශනාමය පිංකම

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලීය පශුසම්පත්, ධීවර හා පෝෂණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් වාර්ශිකව සංවිධානය කරනු ලබන සුමධුර ධර්ම දේශනාව හා බෝධි පූජාව මෙවර වර්ෂ 2018 ක් වූ පොසොන් මස 09 වන දින සවස 5.00 ට මාකඳුර වැවේ පන්සල් භූමියේදි පැවැත්විණි “සුනාථ ධාරේථ චරාථ ධම්මේ” අසා, ධාරණය කර ධර්මයෙහි සැරි සරන්නට යාත්‍රාවක් ලෙස ”ධර්ම යාත්රා –... ...

මිස්සක අභිවන්දනා – පොසොන් බැති ගී සරණිය – 2018

ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ මාකඳුර පරිශ්‍රයේදී එළි දක්වනු ලැබූ “මිස්සක අභිවන්දනා – පොසොන් බැති ගී සරණිය” කෘෂිකර්ම හා වැව්ලි කලමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය හා පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨ ශිෂ්‍ය සංගමය මගින් සංවිධනය කරනු ලැබීය. බොදු බැති ගී, බෞද්ධ නාට්‍ය ආදියෙන් සමන්විත වූ මෙය 2018 ජුනි මස 27 වන දින පස්වරු 6.00 සිට විශ්වවිද්‍යාල... ...

රූ සර ඡායා – 2018

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලීය පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය මඟින් දෙවන වරට සංවිධානය කරනු ලැබූ "පින්සාර වයඹ ගැබ නිද්‍රාණ කලාමල් සුපුෂ්පිත සුයාමය - රූ සර ඡායා" ගැන තතු බිඳක් මේසේ සටහන් කරමු. "රූ සර ඡායා - 2018" ප්‍රාසාංගික පෙළහර මෙවර ඔක්තෝබර් මස 03 වන දින කුලියාපිටිය පරිශ්‍රයේදී පණ්ඩිත් අමරදේව ශ්‍රවණාගාර වේදිකා මස්තකයේදී ප්‍රධාන ආරාධිත... ...

නැණ දියවර – 2018

ඉරි තැලී වියලූණු පොළව මත පිපෙන්නට වෙර දරන පුංචි මල් කැකුළු වලට දිය දෝතක් වන්නට කෙදිනක හෝ හැකි වී ඇත්නම්, නැවුම් පිවිතුරු සුවඳ විහිදා හෙට දින පූදින ඒ මල් කැකුළු දෙස බලා වරක් හෝ සතුටක් විදින්නට හැකි වී ඇත්නම්, ඔබට සැබෑ ජීවිතයක හිමිකරුවෙකු ලෙස කිරැළු පැලදිය හැකිය. එවන් වූ වියලී ගිය මහපොළව බඳූ වූ ජීවන... ...

ලේ දන්දීමේ වැඩසටහන – 2017

දෙන්න ලේ බිදක් රුකගන්න ජීවයක් යන තේමාව යටතේ අප රටේ මෙන්ම ලොකයේ බොහෝ රට වලද ලේ දන් දීමේ පුණ්‍යකර්ම විශාල වශයෙන් පැවැත් වේ එහෙත් අනෙකුත් රටවල් හා සසදන කල මෙරට ලේ දන්දීමේ ප්‍රරවනතාවය ඉතා ඉහල අගයක පැවතීම ලාංකිකයන් ලෙස අපට සතුටට කාරනයකි. දන් දීම හෙල ස්ංස්කෘතියේ එදා සිට පැවත එන අනගි ලක්ශණයකි. එය අදද නොමියව... ...

නික්මන 2017

සදා අනුස්මරණීයසහෝදරත්වයක සරසවි නික්මයාම ඉතා වෙහෙසකර වූත් තරගකාරී වූත් උසස්පෙළ විභාගය ජයගෙන සරසවි වරම් ලබනුයේ ඉතා සුළුතරවූ ශිෂ්‍ය පිරිසකි. පාසල් මානසිකත්වයෙන් මිදී ගතානුගතික නොවූ නව්‍ය චින්තන රටාවකට පෙරමග තනන්නට ඔවුනට අවස්ථාව ලැබේග හුදෙක් පොතපත අද්‍යාපනයෙන් ඔබ්බට සමාජීය උන්නතිය වෙනුවෙන් කටයුතු කිරිමට සරසවිය මහගු පිටිවහලකි. වයඹ සරසවි සහෝදරත්වය ඉන් පෙරමුණේලා කටයුතු කරයි. 2012/2013 කණ්ඩායම වසර හතරක්... ...