සිහින ගෙත්තම් කරනු වස් පුරා සිව් වසක් මුලුල්ලේ රලු බාධක මැදින් අපරිමිත කැපකිරීම් මතින් නිදි වැරූ රාත්රීන් දහසක් පසුකරමින් පැමිණි කඨෝර මාවතේ ජය ඉම,
ශ්රී ලංකා වයඹ විශ්වවිද්යාලීය 16 වන උපාධි ප්රදානෝත්සවය 17,18 දෙදින පුරා පණ්ඩිත් අමරදේව ශ්රවණාගාරයේදී ..
කලු ලෝගු දෙවුර දරා රතුපළස් මතින් හෙට ලොව වෙත පියනගනා අපේම ආදරණීය සහෝදරත්වයට උණුසුම් සුබපැතුම්.????✨
පීඨ ශිෂ්ය සංගමය
පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය
ශ්රී ලංකා වයඹ විශ්වවිද්යාලය.

Leave a Comment