උණු කදුළු කැට ලෙයින් තෙත් වුනු උනුහුමින් පිරි භූමියක්
උතුම් බිමකට පණ පොවන්නට වෙර දැරූ විරු කෝටියක්
එකම ලයකට හදින් ගැයෙනා උතුම් හරසර ගීතයක්
එකට එක් වී නැගී සිටිනෙමු ලෙස උතුම් වූ ජාතියක්
පීඨ ශිෂ්ය සංගමය,
පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය,
ශ්රී ලංකා වයඹ විශ්වවිද්යාලය.

Leave a Comment