එදා ඔවුන්ගේ රුහිරු බිඳු තුළින් සාරවත් වූ මේ කර්කෂ පොළොවේ නොපිපි කුසුම් ගොනු පූදින්නට විය. නූපන් පරම්පරාවක සිහින වෙනුවෙන් දිවි නොතකා තම කුලුදුල් යෞවනය සින්න කළ ඔවුහු, සැබෑම සිසු විරුවන් ය. ඒ අසීමාන්තික ස්නේහය සිහිකරනු වස්, සදා අමරණීය සිසු විරුවනි , ඔබට පිදෙන්නා වූ උපහාරයයි මේ.. ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවි බිම…
Read Moreසකල ශ්‍රී ලාංකිකයන් මෝහාන්ධකාරයෙන් මුදාලනු වස් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ උතුම් බුදුදහම රැගෙන මිස්සක පවුව මතින් වැඩම කළා වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. පොසොන් සඳ කිරණෙන් ලක්දීපයම නැහැවෙනා සියලු සතන් ධර්මාලෝකෙන් ආලෝකමත් වන්නා වූ පින්බර පොසොන් දිනයක් වේවා !! පීඨ ශිෂ්‍ය සංගමය, පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය
Read Moreඊලාම් බලාපොරොත්තුවක් අරමුණ කරගෙන මෙරට අහිංසක ජනතාව පීඩාවට පත් වූ තිස් වසරක කුරිරු යුද්ධයෙන් නිදහස ලබාගෙන අභිමානවත් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස දහතුන්වන වසර අද සමරන්නෙමු. යුද්ධයේ දී මිය ගිය , ආබාධිත වූ සියලුම මනුශ්යන් ද රට වෙනුන්වෙ දිවි පිදූ සියලුම රණවිරුවන්වද ගෞරව සම්ප්රයුක්ත්ව සිහි කරන්නෙමු. නැවත අපගේ මාතෲභූමියට එවන් කිසිදු විපතක් ඇති නොවේවා !!! ජාති…
Read Moreලෝ වැසි සියලු බෞද්ධ ජනයාගේ පූජනීයම දිනය අදයි. අප මහා තිලෝගුරු ගෞතම බුද්ධ රාජයාණන් වහන්සේගේ උතුම් වූ තෙමගුල සිහිකරන වෙසක් පුන් පොහෝ දිනය අදයි. තෙරුවන මූලික කරගනිමින් බෞද්ධ සිද්ධස්ථාන වටා එක්වන ජනයා මේ සමරන්නේ ශ්‍රී බුද්ධ වර්ෂ 2566 වෙනි වෙසක් පුන්යෝත්සවය යි. බෞද්ධ ධජයෙන් හා වෙසක් පහන් කූඩුවෙන් දොරින් දොර සැරසෙන්නාක් මෙන් සියලු සිත් මෙත්…
Read Moreආණ්ඩුව පන්නමු! ක්‍රමය පෙරලමු! 74 වසක් රට විනාශ කළ දේශපාලුවන්ගේ පාලන ක්‍රමයට තිත තබමු.. ජීවත් වීමේ අයිතිය වෙනුවෙන්, මතු පරපුර වෙනුවෙන් පෙළගැසෙමු. ජන අරගලයට ශක්තියක් වෙමින් වයඹ විශ්වවිද්‍යාලයීය සිසුන් අරගලයට එක්වෙයි… පීඨ ශිෂ්‍ය සංගමය පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය.
Read Moreඅඳුරු කුටිය තුල දොරගුළු ලා ගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ… පොළව කොටන තැන පාර තනන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ… ගතේ සවියට වඩා හිතේ සවියෙන් ජීවන ගමන ගෙනියන්න වීරිය දරන මිහිපිට වෙසෙන ජීවමාන දෙවියන්ගේ සැමරුම් දිනය අදයි. ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අදයි. ඇමරිකානු කම්කරුවන් පිරිසක් පැය 8ක…
Read More𝗜𝘁’𝘀 𝘁𝗵𝗲 𝗮𝘂𝘀𝗽𝗶𝗰𝗶𝗼𝘂𝘀 𝘁𝗶𝗺𝗲 𝗼𝗳 𝘁𝗵𝗲 𝘆𝗲𝗮𝗿! In these challenging times, may the NewYear Peace brings everyone renewed hope for a new beginning and hope. 𝗛𝗮𝗽𝗽𝘆 𝗦𝗜𝗻𝗵𝗮𝗹𝗮 & 𝗧𝗮𝗺𝗶𝗹 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿 Wishing you good health, and happiness, with full of success and prosperity! அனைவருக்கும் மகிழ்ச்சியும் ஆசீர்வாதமும் நிறைந்த இனிய தமிழ் சிங்கள புத்தாண்டு நல்வாழ்த்துக்கள்! இந்த புத்தாண்டு அனைத்து…
Read Moreසිහින ගෙත්තම් කරනු වස් පුරා සිව් වසක් මුලුල්ලේ රලු බාධක මැදින් අපරිමිත කැපකිරීම් මතින් නිදි වැරූ රාත්‍රීන් දහසක් පසුකරමින් පැමිණි කඨෝර මාවතේ ජය ඉම, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලීය 16 වන උපාධි ප්රදානෝත්සවය 17,18 දෙදින පුරා පණ්ඩිත් අමරදේව ශ්‍රවණාගාරයේදී .. කලු ලෝගු දෙවුර දරා රතුපළස් මතින් හෙට ලොව වෙත පියනගනා අපේම ආදරණීය සහෝදරත්වයට උණුසුම් සුබපැතුම්. පීඨ…
Read Moreඋණු කදුළු කැට ලෙයින් තෙත් වුනු උනුහුමින් පිරි භූමියක් උතුම් බිමකට පණ පොවන්නට වෙර දැරූ විරු කෝටියක් එකම ලයකට හදින් ගැයෙනා උතුම් හරසර ගීතයක් එකට එක් වී නැගී සිටිනෙමු ලෙස උතුම් වූ ජාතියක් පීඨ ශිෂ්‍ය සංගමය, පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය.
Read MoreYou may have fond recollections of the last one, but you never know what the new one has in store for you. It’s time to be optimistic, dream big, and create some new resolutions for the next year. It’s time to interact with one another and exchange New Year’s greetings. It’s time to let go…
Read More
Recent Comments