අහිලෑ හිත – 2019

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨයේ, පීඨ ශිෂ්‍ය සංගමයේ ප්‍රමුඛත ම අනුකමිටුවක් ලෙස මාධ්‍ය අනුකමිටුව හැදින්විය හැකිය. මාධ්‍ය අනුකමිටුව මගින් පීඨ ශිෂ්‍ය සංගමයේ සියලු මාධ්‍ය කටයුතු, ප්‍රචාරක කටයුතු සහ පීඨය ප්‍රවර්ධන්යට කටයුතු සිදුකරනු ලබයි. එම මහගු මෙහෙවරෙහි එක් ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස මාධ්‍ය අනුකමිටුව විසින් ආරම්භ කරන ලද අහිලෑ හිත සගරාව…

Read More