පහන් දොර – 2019

අධ්‍යාපනය හා දැණුම අද අප සතු වටිනාම සම්පත්ය.තරගකාරි සමාජ රටව තුල එකිනෙකා පරයා නැගී සිටීමට දැණුම ඉමහත් උපකාරි වේ.සමාජ තරාතිරම,ගෞරවය යනාදිය නිතැතින්ම අධ්‍යාපනික මට්ටම මත බොහෝවිට රදාපවතී.අදවනවිට සියලුම පාහේ රටවල් දැණුම මත පදනම් වූ ආර්ථිකයක් කරා කෙමෙන් ඇදෙමින් පවතී.එනම් එය අනාගත සමාජය තුල දැණුමට ඉහල වටිනාකමක් ලැබෙන බවට කදිම ශාක්ෂියකි.මෙම තරගකාරිත්වය හා අවස්තාවන් හදුනාගත් බොහෝ…

Read More