FELICITAS – 2019

පශු සම්පත් ධීවර හා පෝශන පීඨයේ කතෝලික සහෝදර කැළ, පීඨයේ සියලුම සහෝදර සහෝදරියන් සමග එක්වී සංවිධානය කරනු ලැබූ නත්තල් උත්සවය පසුගිය උදුවප් මාසයේ දහතුන්වන දින පස්වරු 7.00සිට පීඨ ශ්‍රවනාගාරයේදි පවත්වනු ලැබීය. මෙම උත්සවය වර්ණවත් කිරීම සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් කුරුණෑගල පදවි භාණ්ඩාගාරික පියතුමන් වන ගරු සාගර ප්‍රියශාන්ත පියතුමන් එක් විය. පීඨයේ ආචාර්‍ය මණ්ඩළය නියෝජනය…

Read More