සිසු විරු දිනය – 2022

එදා ඔවුන්ගේ රුහිරු බිඳු තුළින් සාරවත් වූ මේ කර්කෂ පොළොවේ නොපිපි කුසුම් ගොනු පූදින්නට විය. නූපන් පරම්පරාවක සිහින වෙනුවෙන් දිවි නොතකා තම කුලුදුල් යෞවනය සින්න කළ ඔවුහු, සැබෑම සිසු විරුවන් ය. ඒ අසීමාන්තික ස්නේහය සිහිකරනු වස්, සදා අමරණීය සිසු විරුවනි , ඔබට පිදෙන්නා වූ උපහාරයයි මේ.. ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවි බිම…

Read More

පින්බර පොසොන් දිනයක් වේවා !!

සකල ශ්‍රී ලාංකිකයන් මෝහාන්ධකාරයෙන් මුදාලනු වස් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ උතුම් බුදුදහම රැගෙන මිස්සක පවුව මතින් වැඩම කළා වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. පොසොන් සඳ කිරණෙන් ලක්දීපයම නැහැවෙනා සියලු සතන් ධර්මාලෝකෙන් ආලෝකමත් වන්නා වූ පින්බර පොසොන් දිනයක් වේවා !! පීඨ ශිෂ්‍ය සංගමය, පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

Read More

තිස්තුන් වසරක කුරිරු යුද්ධය නිමා කර අදට වසර දහතුනයි….!

ඊලාම් බලාපොරොත්තුවක් අරමුණ කරගෙන මෙරට අහිංසක ජනතාව පීඩාවට පත් වූ තිස් වසරක කුරිරු යුද්ධයෙන් නිදහස ලබාගෙන අභිමානවත් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස දහතුන්වන වසර අද සමරන්නෙමු. යුද්ධයේ දී මිය ගිය , ආබාධිත වූ සියලුම මනුශ්‍යන් ද රට වෙනුන්වෙ දිවි පිදූ සියලුම රණවිරුවන්වද ගෞරව සම්ප්‍රයුක්ත්ව සිහි කරන්නෙමු. නැවත අපගේ මාතෲභූමියට එවන් කිසිදු විපතක් ඇති නොවේවා !!! ජාති…

Read More

ශ්‍රී බුද්ධ වර්ෂ 2566 වෙනි වෙසක් පුන්‍යෝත්සවය සමරමු……

ලෝ වැසි සියලු බෞද්ධ ජනයාගේ පූජනීයම දිනය අදයි. අප මහා තිලෝගුරු ගෞතම බුද්ධ රාජයාණන් වහන්සේගේ උතුම් වූ තෙමගුල සිහිකරන වෙසක් පුන් පොහෝ දිනය අදයි. තෙරුවන මූලික කරගනිමින් බෞද්ධ සිද්ධස්ථාන වටා එක්වන ජනයා මේ සමරන්නේ ශ්‍රී බුද්ධ වර්ෂ 2566 වෙනි වෙසක් පුන්‍යෝත්සවය යි. බෞද්ධ ධජයෙන් හා වෙසක් පහන් කූඩුවෙන් දොරින් දොර සැරසෙන්නාක් මෙන් සියලු සිත් මෙත්…

Read More

සිසු-ජන අරගලය

ආණ්ඩුව පන්නමු! ක්‍රමය පෙරලමු! 74 වසක් රට විනාශ කළ දේශපාලුවන්ගේ පාලන ක්‍රමයට තිත තබමු.. ජීවත් වීමේ අයිතිය වෙනුවෙන්, මතු පරපුර වෙනුවෙන් පෙළගැසෙමු. ජන අරගලයට ශක්තියක් වෙමින් වයඹ විශ්වවිද්‍යාලයීය සිසුන් අරගලයට එක්වෙයි… පීඨ ශිෂ්‍ය සංගමය පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය.

Read More

133 වැනි මැයි දින සැමරුම

අඳුරු කුටිය තුල දොරගුළු ලා ගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ… පොළව කොටන තැන පාර තනන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ… ගතේ සවියට වඩා හිතේ සවියෙන් ජීවන ගමන ගෙනියන්න වීරිය දරන මිහිපිට වෙසෙන ජීවමාන දෙවියන්ගේ සැමරුම් දිනය අදයි. ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අදයි. ඇමරිකානු කම්කරුවන් පිරිසක් පැය 8ක…

Read More

𝗛𝗮𝗽𝗽𝘆 𝗦𝗜𝗻𝗵𝗮𝗹𝗮 & 𝗧𝗮𝗺𝗶𝗹 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿

𝗜𝘁’𝘀 𝘁𝗵𝗲 𝗮𝘂𝘀𝗽𝗶𝗰𝗶𝗼𝘂𝘀 𝘁𝗶𝗺𝗲 𝗼𝗳 𝘁𝗵𝗲 𝘆𝗲𝗮𝗿! In these challenging times, may the NewYear Peace brings everyone renewed hope for a new beginning and hope. 𝗛𝗮𝗽𝗽𝘆 𝗦𝗜𝗻𝗵𝗮𝗹𝗮 & 𝗧𝗮𝗺𝗶𝗹 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿 Wishing you good health, and happiness, with full of success and prosperity! அனைவருக்கும் மகிழ்ச்சியும் ஆசீர்வாதமும் நிறைந்த இனிய தமிழ் சிங்கள புத்தாண்டு நல்வாழ்த்துக்கள்! இந்த புத்தாண்டு அனைத்து…

Read More

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලීය 16 වන උපාධි ප්‍රදානෝත්සවය සඳහා පීඨ ශිෂ්‍ය සංගමයෙන් උණුසුම් සුභ පැතුම්!

සිහින ගෙත්තම් කරනු වස් පුරා සිව් වසක් මුලුල්ලේ රලු බාධක මැදින් අපරිමිත කැපකිරීම් මතින් නිදි වැරූ රාත්‍රීන් දහසක් පසුකරමින් පැමිණි කඨෝර මාවතේ ජය ඉම, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලීය 16 වන උපාධි ප්‍රදානෝත්සවය 17,18 දෙදින පුරා පණ්ඩිත් අමරදේව ශ්‍රවණාගාරයේදී .. කලු ලෝගු දෙවුර දරා රතුපළස් මතින් හෙට ලොව වෙත පියනගනා අපේම ආදරණීය සහෝදරත්වයට උණුසුම් සුබපැතුම්. පීඨ…

Read More

පවුර – 2021

සිව්කොණක් යා කොට එකම සෙවණක පහස ලද මමය මාගේය කිසිත් නැති අපිය අපේය සියල් ඇති මහ හීන පොදි අහුරු බැඳි එක්ව එකාවන්ව පෙරට ඇඳි සොයුරු පෙම අකුරු කරන්නට දන්න සියලුම වචන මදි….   සවිය වූ රස වූ සරසවි බිම විඳින්නට පෙරුමන් පුරන හැටි වින්ද විඳවුන මතක අස්සෙන් පන්හිඳෙන් රස මවාලන්නට සහස් මග බලන් ඇති…  …

Read More