The Post Grid

CyberMania 2017 – Game Competition

පරිගණක ක්‍රිඩා ලෝකයේ  පරිගනක ක්‍රිඩා  E-sport ලෙස හදුන්වනු ලබයි.ශ්‍රි ලාංකීය සමාජය තුල      E-sport එතරම් ජනප්‍රිය නොවුනත් යුරෝපීය ඈමරිකානු සමාජය තුල ඉතාම ජනප්‍රිය අංගයකි.The International,EVO Champion Series   වැනි තරගාවලි ලෝකයේ ඉතාමත් ජනාදරයට බදුන් E-sport තරගාවලි ලෙස නම් දරා ඇත.මෙවැනි තරගාවලි  ලොව වටා ක්‍රිඩ්කයින් දහස් ගනනක්  සහබාගීත්වයෙන් පැවෙත්වේ.   ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පශුසම්පත් ධීවර හා පෝෂණ පීඨය මගින් පස්වන වන... ...