එදා ඔවුන්ගේ රුහිරු බිඳු තුළින් සාරවත් වූ මේ කර්කෂ පොළොවේ නොපිපි කුසුම් ගොනු පූදින්නට විය. නූපන් පරම්පරාවක සිහින වෙනුවෙන් දිවි නොතකා තම කුලුදුල් යෞවනය සින්න කළ ඔවුහු, සැබෑම සිසු විරුවන් ය. ඒ අසීමාන්තික ස්නේහය සිහිකරනු වස්, සදා අමරණීය සිසු විරුවනි , ඔබට පිදෙන්නා වූ උපහාරයයි මේ..
ඔබේම මාවත පියමැන යන්නට
සුවහස් මල් තව සරසවි බිම ඇත..
ලාංකේය ශිෂ්ය ව්යාපාරය සදා දිනේවා!!!
පීඨ ශිෂ්ය සංගමය
පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය
ශ්රී ලංකා වයඹ විශ්වවිද්යාලය

Leave a Comment