සිසු විරු දිනය – 2022

එදා ඔවුන්ගේ රුහිරු බිඳු තුළින් සාරවත් වූ මේ කර්කෂ පොළොවේ නොපිපි කුසුම් ගොනු පූදින්නට විය. නූපන් පරම්පරාවක සිහින වෙනුවෙන් දිවි නොතකා තම කුලුදුල් යෞවනය සින්න කළ ඔවුහු, සැබෑම සිසු විරුවන් ය. ඒ අසීමාන්තික ස්නේහය සිහිකරනු වස්, සදා අමරණීය සිසු විරුවනි , ඔබට පිදෙන්නා වූ උපහාරයයි මේ.. ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවි බිම…

Read More