පින්බර පොසොන් දිනයක් වේවා !!

සකල ශ්‍රී ලාංකිකයන් මෝහාන්ධකාරයෙන් මුදාලනු වස් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ උතුම් බුදුදහම රැගෙන මිස්සක පවුව මතින් වැඩම කළා වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. පොසොන් සඳ කිරණෙන් ලක්දීපයම නැහැවෙනා සියලු සතන් ධර්මාලෝකෙන් ආලෝකමත් වන්නා වූ පින්බර පොසොන් දිනයක් වේවා !! පීඨ ශිෂ්‍ය සංගමය, පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

Read More