තිස්තුන් වසරක කුරිරු යුද්ධය නිමා කර අදට වසර දහතුනයි….!

ඊලාම් බලාපොරොත්තුවක් අරමුණ කරගෙන මෙරට අහිංසක ජනතාව පීඩාවට පත් වූ තිස් වසරක කුරිරු යුද්ධයෙන් නිදහස ලබාගෙන අභිමානවත් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස දහතුන්වන වසර අද සමරන්නෙමු. යුද්ධයේ දී මිය ගිය , ආබාධිත වූ සියලුම මනුශ්‍යන් ද රට වෙනුන්වෙ දිවි පිදූ සියලුම රණවිරුවන්වද ගෞරව සම්ප්‍රයුක්ත්ව සිහි කරන්නෙමු. නැවත අපගේ මාතෲභූමියට එවන් කිසිදු විපතක් ඇති නොවේවා !!! ජාති…

Read More

ශ්‍රී බුද්ධ වර්ෂ 2566 වෙනි වෙසක් පුන්‍යෝත්සවය සමරමු……

ලෝ වැසි සියලු බෞද්ධ ජනයාගේ පූජනීයම දිනය අදයි. අප මහා තිලෝගුරු ගෞතම බුද්ධ රාජයාණන් වහන්සේගේ උතුම් වූ තෙමගුල සිහිකරන වෙසක් පුන් පොහෝ දිනය අදයි. තෙරුවන මූලික කරගනිමින් බෞද්ධ සිද්ධස්ථාන වටා එක්වන ජනයා මේ සමරන්නේ ශ්‍රී බුද්ධ වර්ෂ 2566 වෙනි වෙසක් පුන්‍යෝත්සවය යි. බෞද්ධ ධජයෙන් හා වෙසක් පහන් කූඩුවෙන් දොරින් දොර සැරසෙන්නාක් මෙන් සියලු සිත් මෙත්…

Read More

සිසු-ජන අරගලය

ආණ්ඩුව පන්නමු! ක්‍රමය පෙරලමු! 74 වසක් රට විනාශ කළ දේශපාලුවන්ගේ පාලන ක්‍රමයට තිත තබමු.. ජීවත් වීමේ අයිතිය වෙනුවෙන්, මතු පරපුර වෙනුවෙන් පෙළගැසෙමු. ජන අරගලයට ශක්තියක් වෙමින් වයඹ විශ්වවිද්‍යාලයීය සිසුන් අරගලයට එක්වෙයි… පීඨ ශිෂ්‍ය සංගමය පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය.

Read More

133 වැනි මැයි දින සැමරුම

අඳුරු කුටිය තුල දොරගුළු ලා ගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ… පොළව කොටන තැන පාර තනන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ… ගතේ සවියට වඩා හිතේ සවියෙන් ජීවන ගමන ගෙනියන්න වීරිය දරන මිහිපිට වෙසෙන ජීවමාන දෙවියන්ගේ සැමරුම් දිනය අදයි. ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අදයි. ඇමරිකානු කම්කරුවන් පිරිසක් පැය 8ක…

Read More