පවුර – 2021

සිව්කොණක් යා කොට එකම සෙවණක පහස ලද මමය මාගේය කිසිත් නැති අපිය අපේය සියල් ඇති මහ හීන පොදි අහුරු බැඳි එක්ව එකාවන්ව පෙරට ඇඳි සොයුරු පෙම අකුරු කරන්නට දන්න සියලුම වචන මදි….   සවිය වූ රස වූ සරසවි බිම විඳින්නට පෙරුමන් පුරන හැටි වින්ද විඳවුන මතක අස්සෙන් පන්හිඳෙන් රස මවාලන්නට සහස් මග බලන් ඇති…  …

Read More