විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සොයා – 2019

අප තනි වී ඇති මොහතක කවුරුත් නැත සනසන්නට අප නිවහන වෙතට පැමිණ හැකිද අපට දිරිය දෙන්න විශේෂ අවශ්‍යතා සහිත දරුවන් යනු සමාජයේ ආන්තික හා අත්හරින ලද කණ්ඩායම් වලින් එකකි.වර්ථමානය වන විට අප රටේ පමනක් නොව ලෝකයේ දියුණු නොදියුණු සෑම රටකම වාගේ ශාරීරික, මානසික, චර්යාත්මක හා අවබෝධාත්මක ලෙසින් ආබාධ සහිත දරුවන්ගේ ප්‍රමාණය ක්‍රමත් ක්‍රමයෙන් ඉහල යමින්…

Read More