ඉරි තැලී වියලූණු පොළව මත පිපෙන්නට වෙර දරන පුංචි මල් කැකුළු වලට දිය දෝතක් වන්නට කෙදිනක හෝ හැකි වී ඇත්නම්, නැවුම් පිවිතුරු සුවඳ විහිදා හෙට දින පූදින ඒ මල් කැකුළු දෙස බලා වරක් හෝ සතුටක් විදින්නට හැකි වී ඇත්නම්, ඔබට සැබෑ ජීවිතයක හිමිකරුවෙකු ලෙස කිරැළු පැලදිය හැකිය. එවන් වූ වියලී ගිය මහපොළව බඳූ වූ ජීවන…
Read More
Recent Comments