ධර්මයාත්‍රා 2018 – ධර්මදේශනාමය පිංකම

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලීය පශුසම්පත්, ධීවර හා පෝෂණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් වාර්ශිකව සංවිධානය කරනු ලබන සුමධුර ධර්ම දේශනාව හා බෝධි පූජාව මෙවර වර්ෂ 2018 ක් වූ පොසොන් මස 09 වන දින සවස 5.00 ට මාකඳුර වැවේ පන්සල් භූමියේදි පැවැත්විණි “සුනාථ ධාරේථ චරාථ ධම්මේ” අසා, ධාරණය කර ධර්මයෙහි සැරි සරන්නට යාත්‍රාවක් ලෙස ”ධර්ම යාත්රා –…

Read More

මිස්සක අභිවන්දනා – පොසොන් බැති ගී සරණිය – 2018

ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ මාකඳුර පරිශ්‍රයේදී එළි දක්වනු ලැබූ “මිස්සක අභිවන්දනා – පොසොන් බැති ගී සරණිය” කෘෂිකර්ම හා වැව්ලි කලමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය හා පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨ ශිෂ්‍ය සංගමය මගින් සංවිධනය කරනු ලැබීය. බොදු බැති ගී, බෞද්ධ නාට්‍ය ආදියෙන් සමන්විත වූ මෙය 2018 ජුනි මස 27 වන දින පස්වරු 6.00 සිට විශ්වවිද්‍යාල…

Read More

රූ සර ඡායා – 2018

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලීය පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය මඟින් දෙවන වරට සංවිධානය කරනු ලැබූ “පින්සාර වයඹ ගැබ නිද්‍රාණ කලාමල් සුපුෂ්පිත සුයාමය – රූ සර ඡායා” ගැන තතු බිඳක් මේසේ සටහන් කරමු. “රූ සර ඡායා – 2018” ප්‍රාසාංගික පෙළහර මෙවර ඔක්තෝබර් මස 03 වන දින කුලියාපිටිය පරිශ්‍රයේදී පණ්ඩිත් අමරදේව ශ්‍රවණාගාර වේදිකා මස්තකයේදී ප්‍රධාන ආරාධිත…

Read More

නැණ දියවර – 2018

ඉරි තැලී වියලූණු පොළව මත පිපෙන්නට වෙර දරන පුංචි මල් කැකුළු වලට දිය දෝතක් වන්නට කෙදිනක හෝ හැකි වී ඇත්නම්, නැවුම් පිවිතුරු සුවඳ විහිදා හෙට දින පූදින ඒ මල් කැකුළු දෙස බලා වරක් හෝ සතුටක් විදින්නට හැකි වී ඇත්නම්, ඔබට සැබෑ ජීවිතයක හිමිකරුවෙකු ලෙස කිරැළු පැලදිය හැකිය. එවන් වූ වියලී ගිය මහපොළව බඳූ වූ ජීවන…

Read More